Pages

hiru

Saturday, March 10, 2018

howto type sinhala in singlish



Windows සඳහා Google ඉන්පුට් ටූල්ස් යනු ලතින් (ඉංග්රීසි / QWERTY) යතුරුපුවරුව භාවිතයෙන් සහාය දක්වන භාෂා වලින් ඕනෑම වදනක් වෙතට පරිශීලකයින් හට ඇතුලත්වන ආදාන ක්රම සංස්කාරකයකි. ලතින් අක්ෂර භාවිතා කරන ශබ්දකෝෂයක් භාවිතා කරන පරිශීලකයින්ට වචනයක් ටයිප් කළ හැකි අතර වින්ඩෝස් සඳහා වන Google ආදාන මෙවලම් එම වචනය ස්වදේශීය පිටපත වෙත පරිවර්තනය කරනු ඇත. පවතින ආදාන මෙවලම් අක්ෂර පරිවර්තනය, IME සහ තිරයේ යතුරු පුවරු ඇතුළත් වේ.

වින්ඩෝස් සඳහා ගූගල් ආදාන මෙවලම් දැනට පවතින භාෂා 22 සඳහා ඇත: අම්හාරික, අරාබි, බෙන්ගාලි, පර්සියානු, ග්රීක, ගුජරාටි, හෙබ්රෙව්, හින්දි, කන්නඩ, මලයාලම්, මරාති, නේපාලි, ඔරිය, පන්ජාබි, රුසියානු, සංස්කෘත, සර්බියානු, සිංහල, දෙමළ , ටෙලිගු, ටිග්රින්යා, උර්දු යන භාෂා සඳහා සහය දක්වයි


පළමුවෙන්ම මෙතනින් බිනරි ෆයිල් එක බාගන්න
 

මේවගේ එකක් තම එන්නේ 
ඊට පස්සේ අපේ භාෂාව තෝරලා ඩවුන්ලෝඩ් දෙන්න 

ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඔපෙන් කරගන්න මතකඇතුව ඉන්ටෙර්නෙට් ඩිස්කනෙක්ට් කරන්න එපා

හරි අපි එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ටාස්ක්බාර් එකට යට තියෙනවා වගේ SI EN කියල එකක් එයි









හරි ඔයාට තියෙන්නේ භාෂාව තෝරලා අපි ෆෝන් එකෙන් මැසේජ් කොටනවා වගේ කොටගෙන කොටගෙන යන්න තමා.

තව මේකේ කීබෝඩ් එකක් එහෙමත් තියනවා ඊක ගන්නේ මේ යට තියෙන විදියට හරි




OK එහෙනම් අපි ගියා වැඩක් උනානම් LIKE COMENT එහෙම දාගෙනම යන්න හරි

No comments:

Post a Comment