Pages

hiru

Friday, August 9, 2013

වෙබ් පිටු නොපෙන්වීමට හේතුවකියන එරර් මෑසේජ්ස්.



අන්තර්ජාලය තුලින් වෙබ්අඩවි පෙන්වන්නේනෑතිවෙලාවන්හීදි හේතුවලෙස පනිවුඩයක් පෙන්වයි(error massage) මෙමගින් පමාවට හේතුව විස්තර කරයි. එම එරර් මෑසේජ් අන්කයෙන්ද ඒ ගෑන වෑටහීමක් ලබාගත හෑක

                                                            හතරෙ ඉලක්කම් වලින් ඈරබෙන මෑසෙජ් ලෑබෙන්නේ  වෑරදි ලෙස වෙබ්බ්‍රව්සරය භාවිතා කිරිමේදීය.

පහේ ඉලක්කම් වලින් ඈරබෙන මෑසේජ් ලෑබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සර්වර් වල වරදක් හෝ අන්තර්ජාල සම්භන්දතාවයේ වරදක් නිසාය.

400 Bad request
  මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය විසින් ඔබ ඉල්ලා ඈති වෙබ් අඩවියට අදාල ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ ටයිප් කල ලිපිනයට අදාල වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලයෙ පිහිටුවා නෑති බවයි.

401 Unauthorized
 මින් අදහස් කරන්නේ ඔබට මෙම වෙබ් පිටුවට හෝ අඩවියට පිවිසීමට අවසර නෑතිබවයි. මෙම වෙබ් අඩවියට පිවිසිය හෑක්කේ යුසර් නේම් එක හා පාස්වර්ඩ් එක දීමෙන් පමනි මේ සදහා ඔබ එම අඩවියේ ලියාපදින්චි විය යුතුය.

403 Forbidden
මින්ද අදහස් කරන්නේ ඔබට මෙම වෙබ් අඩවියට පිවිසීමට අවසර නෑතිබවයි.මීටද මෙහි ලියාපදින්චි වී අවසර ලබාගත යුතුය.

404 Page not found
මින් කියෑවෙන්නේ ඔබට යායුතු වෙබ් අඩවිය සම්භන්ද කිරීමට යම් තාක්ශනික ප්‍රශ්නයක් බවය.
මෙවෑනි අවස්තාවක කල යුත්තේ නෑවත පෙරසිටි පිටුවට පෑමින යලිත් එම පිටුව ඉල්ලුම් කිරීමයි. නෑතිනම් වෙබ් පිටුව refresh කිරීමෙන්ද මෙම වරද නිවෑරදි කර ගත හෑක.
මෙම ලිපිනය පලමුව ටයිප්කිරීමේදී මෙම මෑසෙජ් එක ලෑබුනෝතින් ලිපිනය පරීක්ශාකර බෑලිය යුතුවේ.
වෙබ් අඩවියේ ලිපිනයෙහි යම් වෙනසක් කර තිබීම, පිටු මකාදමා තිබීම, අඩවිය අන්තර්ජාලයෙන් ඉවත්කර තිබීම වෑනි හේතු නිසාද මෙම පනිවිඩය ලෑබිය හෑක.

408 Request time out
 මින් කියෑවෙන්නේ ඔබ වෙබ්ලිපිනය මත ක්ලික් කිරීමේදී සිදුවන යම් ප්‍රමාදයකි.
නෑවත වරක් ක්ශනිකව ක්ලික් කිරීමෙන් එම පිටුවට යෑමට උත්සහ කරන්න.

500 Server error 
මෙම පනිවිඩය එන්නේ බොහෝවිට අන්තර්ජාල සේවා සපයන්නාගේ සර්වර්වල ඇතිවන දොස් නිසාය.
මෙවිට කල යුත්තේ ටිකවෙලාවක් අන්තර්ජාලයෙන් ඉවත්වසිට නෑවත සම්බන්ද වීමයි.  

502 Server overload
මින් කියන්නේ ඔබ සම්බන්ද වීමට උත්සහ කරන අඩවිය කාර්යබහුල බවයි. අඩවියේ ඉඩප්‍රමානයට ඔරොත්තුනොදෙන තරම් ප්‍රමානයක් එකවර සර්වර් වලට සම්බන්ද වී සිටීම,වෑනි හේතු නිසා මෙය සිදුවිය හෑක.

503 Service unavailable

මින් කියෑවෙන්නේ ඉන්ටර්නෙට් සේවාසපයන්නාගේ(ISP-internet service provider) සම්බන්දතාවයේ යම් වරදක් හෝ ක්‍රියාවිරහිත වීමක් සිදුවී ඈතිබවය ඔබේ සම්බන්දතාවය බිදවෑටී ඈතිවිටද මෙම පනිවිඩය ලෑබිය හෑක. ඉන්ටර්නෙට් සෙවා සපයන ආයතනයට දෑන්වීමෙන් දෝශය මගහරවාගත හෑක.

internet use කරන හෑමෝටමවෑදගත් වෙයි කියල හිතලයි අමාරුවෙන් ලීවෙ මේවා දන්න කියන උදවිය මීට වෑඩිය දෙයක් දන්නවනම් comment එකක් විදියට දාන්න කාරුනික වෙන්නලා...

1 comment: