Syllabuses in Sinhala PDF download

 

 ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට සහ උගන්නන ගුරුවරුන් ට වැදගත් වෙන විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් සහ අමතරපොත් සෙට් එකක් තමා දෙන්න යන්නේ  1 වසරෙ ඉඳල 13 වසර වෙනකම් තියෙනවා..

 



මෙම සිලබස් සහ පොත් pdf විදියට තම තියෙන්නේ android phone, i phone, laptop සහ ඕනෑම divice එකකින් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්  හැබැයි PDF ගොනු ඔපෙන් වන reader සොෆ්ට්වෙයාර් එකක් install කරලා තියෙන්න ඕන.එහෙම වැඩසටහන් ගොඩක් තිබුනට හැමෝම පිළිගන්න සොෆ්ට්වෙයාර් එක තමයි ADOBE READER කියන්නේ.තාමත් එක ඉන්ස්ටෝල් කරලා නැත්නම් මෙතනින් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.
 මෙම සියලු සිලබස් ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කරන ලද එවායි..


01. සිලබස්  බාගන්න            මෙතනින්
02. ගුරු අත්පොත් බාගන්න   මෙතනින්
03. අමතර පොත් බාගන්න    මෙතනින්  

Post a Comment

Previous Post Next Post