Pages

hiru

Sunday, August 11, 2013

හොරු අල්ලන ඩිජිටල් අන්ජනම් සේවය.

අපේ කොම්පියුටරයක් ෆෝන් එකක් නෑති උනොත් එහෙම. හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනනෙ. හම්බුන එහෙමත් කෙනෙක් තමයි ආපහු ඒක දෙන්නෙ නෙ.දෑන් ගොඩක් ඉන්නෙ හොරුනෙමෙ මෑජික් කාරයොනෙ.
අවුලක් නෑ, දෑන් ඒකට හුගක් වෑඩ තියෙනවා.PREY කියන්නෙ ඒවගේ සුපිරි සොෆ්ට්වෙයාර් එකක්.මේක එක අතකින් වෙබ් සේවාවක්.ඒ හරහා නෑතිවුන දේ ඇතිතෑන විතරක් නෙමෙ එයාගෙ පොටෝ එකක් උනත් ගන්න පුලුවන්... මේක free දෙන භාන්ඩයක් එලනෙ...
 ඉස්සරලාම  මෙතනින්   ගිහින් ප්‍රේ බාගන්නකෝ ඔය උඩතියෙන පොටො එකේ විදියට තමා එන්නෙ
බාගත්තම එන්නෙ prey-0.5.3-win.exe කියලා සෙටප් එකක් ඒක ඩබල් ක්ලික්කරල ප්‍රේ ඉන්ස්ටෝල් කරගන්න.

ඉන්ස්ටෝල් කලාට පස්සෙ එන්නෙ preyconfigurator වින්ඩෝවයි. එහි setup reporting method සිලෙක්ට් කරල next යන්න.
 ඉන්පසුව එන prey+control panel යන්න සිලෙක්ට්කර next කරන්න

දෑන් ඔබ මෙම වෑඩසටහන භාවිතාකරන්නේ පලමුවරට නිසා new user යන්න සිලෙක්ට්කර නෑවතත් next කල යුතුය. මෙම වෑඩ අවසානයේදී එන්නේ පහල ඇති වින්ඩෝවයි.


     
 දෑන් ඉහත වින්ඩෝවේ ඈති සෑකසුම් සක්ස් කරන්න                                                                     DEVICE TITLE ‍යන්නට- ඔබගේ පරිගනකයේ හෝ දුරකතනය සදහා නමක් ලබා දිය යුතුය.
DEVICE TYPE යන්නට- ඔබගේ උපකරනයත තෑනින් තෑන ගෙනයන එකක්නම් portable                                               එකතෑනක තබන්නක්නම් desktop ද ලබා දෙන්න.

මෙම සෑකසුම් නිසිපරිදි සකස්කර creat බට්න් එක ක්ලික් කරන්න එවිට අප දුන් විස්තර අනුව අලුත් එකවුන්ට් එකක් සකස්වෙයි.

මෙම වෑඩ වලින් පසු ඔබ කලින් ගිනුම සදහා ලබාදුන් ඊ මේල් ගිනුමට ලොග්වෙන්න
 ඉන්පසු ඔබගේ ඊමේල්inbox එකේ prey controlpenal වෙතින් ලෑබුනු please activate yournew account යනුවෙන් ඇති පනිවුඩය open කරගෙන http;//panel.preyproject.com/activate/645735...........ලෙස ඇති ලින්ක් එක ක්ලික් කරන්න.

අදාල ලින්ක් එක ක්ලික් කිරීමෙන් පසු ඔබට welcome to tha control penal ලෙස සදහන් වෙබ් පිටුවක් විවුර්ත වෙ. දෑන් එහි ඔබකලින් දුන් ඊමෙල් ලිපිනය හා පාස් ව‍්රඩ් එක සදහන් කර login නම් බට්න් එකෙන් ලොග් වියයුතුය.එවිට open වන all your device නම් පිටුවෙ ඔබගේ පරිගනකය හෝ දුරකතනය දෑකගත හෑකිවෙ එසේම එය ප්‍රේ වෑඩසටහන මගින් විමසාබලනබවද දන්වයි.දෑන් ඔබගේ නම මත ක්ලික් කලවිට ඊට අදාල සෑකසුම් දෑකගන්න පුලුවන් . මෙහි අලුතින් සෑකසුම් සකස්කල යුත්තෙ ඔබගේ උපකරනය නෑතිවු විටයි. 

දෑන් අපේ වෑඩේ ඉවරයි. ඉවරයි කීවට ඉවරම නෑ තව තියෙනවා...
කවදහරි අපේ කම්පියුටරය හරි පෝන් එක හරි නැතිඋනොත්! ඒ ගෑනහෝඩුවාවක් හොයාගන්නනම් ඔයා ඉස්සරලා දීපු ඊමේල් එක පාස් වර්ඩ් එක අනිවා මතක තියාගන්න වෙනවා. දෑන් අපට වෙනත් ඕනෑම කම්පියුටරයකින්මෙම ප්‍රේ එකවුන්ට් එකට ගිහින්all your device ලෙස සදහන් පිටුවේ අපේ පරිගනකය සදහා දෙනලද නම මත ක්ලික් කලවිට එන්නෙ පහල ඇති managing වින්ඩෝවයි.

පරිගනකයක් නෑති වු විට කලයුතු සෑකසුම්.                                                                                                current statusනම් ස්තානයට පහලින්ඇති සෑකසුම් තුල පහත පරිදි සෑකසුම් සකස් කල යුතුය
*missing? උපාන්ගය නෑති වු බව දෑක්වීමට මෙහි අදිරියේ ඇති no වෙනුවට yes යන්න දෙන්න
*frequency of reports/actions- මින් නෑති උන උපාන්ගය පිලිබද වාර්තා සෑපයීම, විනාඩි කීයකට වරක් සෑපයිය යුතුද යන්න දිය යුතුය.

information to gather  නම් ස්තානයට පහලින්ඇති සෑකසුම් තුල පහත පරිදි සෑකසුම් සකස් කල යුතුය
* geo -මෙම තේරීම on ලෙස සෑකසුවොත් භාන්ඩෙ ලගම තියෙන gps හෝ wi fi ඇක්සස් පොයිනට් එක හදුනා ගත හෑක
*network- මෙම තේරීම on ලෙස සෑකසුවොත් භාන්ඩෙ දෑනට ජාල ගතව ඇති ip ලිපිනය ආදිය දෑනගන්න පුලුවන්.
*session-මෙම තේරීම on ලෙස සෑකසුවොත් භාන්ඩෙ පාවිච්චි කරන කෙනා මේ වෙලාවෙ කරන්නෙ මොනවද කියලා බලන්න පුලුවන්.

මීට අමතරව පහල සෑකසුම්ද අවශ්ය පරිදි කරන්න පුලුවන්. 
Get screenshot- මේ මොහොතේ පරිගනකයේ ස්ක්‍රීන්ශොට් ලබාගත හෑක.
Webcam- .        මෙය on ලෙස තෑබූවිට පරිගනකයේ වෙබ්කෑම් එකක් ඇත්නම් දෑනට බාවිතා කරන කෙනාගේ පොටො එකක් ගෙන්වාගත හෑක.

 පරිගනකය හෝ පෝන් එක හදුනාගත් පසු කල යුතු දේ.
මෙය කල හෑක්කේ managing.... ලෙස සටහන් පිටුවෙහි actions to perform නම් ස්තානයෙනි. ඒව තමයි මේ....
*Alarm- මෙය on ලෙස සකස් කලවිට තත්පර30ක් පුරා ක්‍රියාත්මක වෙන ශබ්දයක් සොරාගත් පරිගනකයෙන් නිකුත්වවේ.
*Alert-  පරිගනකය පාවිචිචි කරන්නාට පනිවිඩයක් යෑවිය හෑක.
*Lock-  පරිගනකය lock කරන්නට පුලුවන.එවිට unlock pass නම් ස්තානයේ, නෑවත අන්ලොක් කිරීම සදහා පාස්වර්ඩ් එක ලබා දිය යුතුය.
*Secure- මෙය on ලෙස සෑකසූවිට පරිගනකයේ ඊමේල් සෑගවීම,වෙබ් බ්‍රව්සරයේ කුකීස් ෆයිල් මෑකීම වෑනිදේ කල හෑක.

මෙම සෑකසුම් සිල්ල කිරීමෙන් පසු Save Changes නම් බට්න් එකෙන් ඒවා සේව් කල යුතුය.

නෑති වු පරිගනකය පිලිබදව විස්තර පෙන්වීම
ඔන්න වෑඩේ ඉවරයි මෙහෙම සෑකසුම් සකස්කලාට පසු නෑතිවු පරිගනකය හෝ දුරකතය හෝ ටෑබ්ලට් එක ඉන්ටර්නෙට් එකට සම්බන්ද කල සෑනින් අපි සකස්කල සෙටින් අනුව ක්‍රියාත්මක වෙන්නට පටන්ගනී. එනම් අපේ ප්‍රේ ගිනුමට සියලුම විස්තර එවයි.
ප්‍රේ ගිනුමෙ All your devices නම් පිටුවේ අපේ නම ඇති තෑන තිබෙන report ඉදිරියේ පෙන්වන්නෙ එම පනිවුඩය..

අම්මෝ ඉවරයි යන්තම් වෑදගත් වේයි ඔයලාට මේක. ගිහ්න් එන්නම් ඈ...
වෑරදි තියනවනම් සමාවෙන්න ඈ...


No comments:

Post a Comment