Pages

hiru

Wednesday, February 5, 2014

‍සො‍ෆ්ටිවේයාර් නැතිව ෆෝල්ඩර් හන්ගන්න ‍‍‍නියම ක්‍රමයක්





වින්ඩෝස් වල ‍ෆෝල්ඩර් නිකන් හැන්ගුවට ‍ෆෝල්ඩර් ඔප්ෂන්සෙටින් හදපුගමන් වැඩේ අහුවූනානෙ....
මේක තමා අහුනොවෙන්න ෆෝල්ඩර් හන්ගන එළකිරි විදිය .......

ඔන්න පුතේ note pad එක දිගෑරගංනකො එහෙනම් ඉස්සරලාම
දැන් මම මේ දීලතියෙන code  notepad එකට copy කරලා paste කරගන්න

ඔය රතු පාටින් තිබෙන  nimapass  කියන්නෙ ඔයාගේ පාස්වර්ඩ් එක  ඒකට ඔයා කැමති එකක් දෙන්න පුළුවන්
කොළ පාටින් තිබෙන  nima කියන්නෙ ඔයාගේ ‍ෆෝල්ඩර්  එක


cls
@ECHO OFF
echo
title pariganaka lockfolder
if EXIST "control panel.{21EC2020-3AEA-1069-a2DD-08002B30309D}" goto UNlockfolder
if NOT EXIST nima goto MD lock folder
:authconfirm
echo Are you sure
u want to lock folder [y/n]
set/p "cho=>"
if %cho%= =Y goto lock folder
if %cho%= =y goto lock folder
if %cho%= =n goto END
if %cho%= =N goto END
echo invlid choice.
goto Authconfirm
:lockfolder
ren nima "control panel.{21EC2020-3AEA-1069-A2DD-08002B 30309D}"
attrib +h +s "controlpanel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo folder lockfplder locked!
goto End
:UNLockfolder
echo Enter password to unlock folder
set/p"pass=>"
if NOT %pass%= =nimapass gotofailunlock
attrib -h -s "control panel.{21EC2020-3A EA-1069-A2DD-08002B30309D}"lockfolder
echofolder unlocked successfully!
goto end
:failunlock
echo invalid password!
echo try again? [y/n]
set/p "choice=>"
if %choice%= =Y goto UNLockfolder
if %choice%= =y goto UNLockfolder
if %choice%= =N gotoEND
:MDLockfolder
echo
md pariganaka
echo folder lockfolder created succe ssfully!
gotoEnd
:End

 හරිනේ kopy කරගත්තනෙ
 දැන් file-save as ගිහින්  save as type කියනතැනට all file යන්න දෙන්න
දැන් ඕක ඔයා කැමති නමක් දි අගට .bat ලෙස කොටලා save කරන්න[nima .bat]

එල  මීලගට අපි ‍ෆයිල්එක save කරපු තැනට ගිහින් ඒක ඩබල්ක්ලික්කරන්නකො බලන්න
අපිදුන් නමට   ‍ෆෝල්ඩර් එකක් ඇති ඒක තමා අපිහංගන ‍ෆෝල්ඩර් එක
ඒකට ඔයාගේ ලටිට ලොටිට දාලා ‍ෆෝල්ඩර්එකවහලා අර බැච්‍ෆයිල්එක උඩ ආයෙපාරක්ඩබල්ක්ලික්කරන්න
are you sure u want to lock folder[y/n] ලෙස එන එකට Y ලෙසදී ENTER ඔබන්න

හරියටම හරි hiddenඋනානේද එහෙනම් අපිගියා.........


ආ... ආපහුගන්නවිදිය...
ඕන වේලාවට  බැච්‍ෆයිල්එක උඩ ආයෙපාරක්ඩබල්ක්ලික්කරන්න
 පාස්වර්ඩ් එකට ඔයාගේ පාස්වර්ඩ් එකදෙන්න.enter කරන්න.
 ඔන්නඑහෙනම්  අපිගියා ......
 

No comments:

Post a Comment