Pages

hiru

Tuesday, August 6, 2013

CD/DVD ඩ්‍රයිව්ස්වල ඈතිවන දොස්




"පරිගනකයට සම්බන්ද කර ඈති සීඩී ඩ්ව්ඩ් ඩ්‍රයිව් එක දොස් නෑති එකක්නම්, පරිගනකය ක්‍රියාත්මක(on) කරනවිට rom එකේ ඉදිරිපස ඈති බල්බය දෑල්වී ටික වෙලාවකින් නිවී යායුතුය. මෙසේ නෝවන්නේනම්, මෙම ඩ්‍රයිව් එකේ දොස්තිබෙ"..





 CD DVD වල ඉදිරිපස බල්බය නොදෑල්වෙනවිට .                                                                                             මුල්ම පියවර ලෙස  පවර් සහ ඩේටා කේබල් පරික්ශා කරන්න.
 rom එක මවුපුවරුව හා සම්බන්ද කර ඈත්තේ උපාන්ග දෙකක් සවිකොට ඈති IDE කේබලයක් මගින්නම් එකක් master ද අනික slave ලෙසද jumpers සකස්කරන්න

පවර් හා ඩේටා කේබල්නිවෑරදිව සවිකොට,ජම්පර් ද නිවෑරදිව සකසා තිබියදීත් rom එක ක්‍රියා නොකරයිනම් දෑන් කලයුත්තේ BIOS සෙටප් තුලට යෑම තමා..

බයොස් සෙටප් වලට ගොස් එහි ඈති 'standard CMOS settings' යටතේ input/output devices හෝ auto detect hard disk තුලදී IDE 0 /IDE 1 / IDE2 / IDE 3 ‍යන ඒවායින් එකක් ඉදිරියෙන් cd drive ලෙස හදුනා ගෙන තිබිය යුතුය මෙහිදී rom එකේ ජාතකයම තිබේ.

my computer තුල CD ROM අයිකනය නොපෙන්වන්නේ මෙසේ ඩ්‍රයිවරය හදුනා නොගත් විටය.

මෙසේ rom එක හදුනා නොගන්නේනම් දෑන් සෑක කල හෑක්කේ rom එකේ හෝ කේබල්වල දොසක් කියාය.  දෑන් අලුත් කේබල් යොදා ලෙඩේ හොයාගන්න බලන්න.


CD/DVD ඩ්‍රයිව් එකේ ඉදිරිපස බල්බය දෑල්වෙන නමුත් ඩ්‍රයිව් එක හරි හෑටි ක්‍රියා නොකිරීම 
මේ යටතේ හදුනා ගත හෑකි දොස් අව්ස්තා කීපයක් තිබෙ. පහත ඈත්තේ බහුල ඒවා මග හරවා ගන්නා හෑටිය.

*ට්‍රේ එක පිටතට විවුර්ත (open) නොවීම
මෙය ඩ්‍රයිව් එකේ ඈතුලත දෝශයකි. CD එකක් සිරවීමෙන් සිදුවිය හෑක. මෙවිට rom එකේ ඈති කුඩා සිදුරට සිහින් කම්බියක් ඈතුල් කිරීමෙන් ට්‍රෙ එක එලියට ගත යුතුය. එසේත් නෑතිනම් ඩ්‍රයිව් එක ගලවා අලුත්වෑඩියා කල යුතුය.

*CD එකක් ඈතුල්කරopen කිරීමෙදී cd එකක් නොමෑතිබව පෙන්වීම (no disk)
මින්කියෑවෙන්නේ cd එක ඩ්‍රයිව් එක මගින් හදුනා නොගත් බවයි. මීට බලපානහේතු දෙකකි
1.ඩ්‍රයිව් එකෙහි රීඩ් හෙඩ් එක ක්‍රියා නොකිරීම.
මෙවිට හෙඩ් ක්ලීනින් cd එකක් යොදා හෙඩ් එක පිරිසිදු කර බෑලීම කල යුතුය.

2.ඩ්‍රයිව් එකෙ ඈතුලත ඈති මෝටරය ක්‍රියා නොකිරීම
cd එක කියවීමට අවශ්ය වේගයෙන් කෑරකෑවීම නෑතිනිසා මෙය සිදුවිය හෑක කාලයක් පාවිච්චි නොකරනලද rom වලට මෙම ලෙඩේ වෑලදිය හෑක රොම් එකට පෑත්තකින් පොඩි තට්ටුවක් දීමෙන් බොහෝවිට හරියයි

*වෙනත් ඩ්‍රයිව් වල ක්‍රියා කරන cd මෙහි ක්‍රියා නොකිරීම
කාලයක් පාවිච්චි කිරීමෙන් එහි දත්ත කියවන හිස (reading හේඩ්)හි සන්වේදි තාව අඩුවීමෙන් සියලුම cd එකසේ නොකියවයි. අලුතින්readin head එකක් යෙදිය යුතුවේ.

 *ඩ්‍රයිව් ට්‍රෙ එකවසා දෑමූවත් එය නෑවතත් ඉබෙම විවුර්ත (open) වීම.
ඉදිරිපස ඈති ස්වීච ශෝට්සර්කිට් වීමනිසා හෝ පරිපතයේ දොස් නිසා මෙය සිදුවේ. අලුත් වෑඩියා කල යුතුය මෙය කල හෑක්කේ පලපුරුදු කාර්මිකයෙකුටබව මගේ අදහසයි

සල්ලි තියෙනවනම් අලුත් එකක් ගත්තත් කමක් නෑ


හරි ගොඩාක් මහන්සියි ගිහින් තව අලුත් එකක් එක්කන් එන්නම් යමක් ඉගෙන ගත්තනම් අදහසක් දලම යන්න..

No comments:

Post a Comment