Pages

hiru

Monday, August 5, 2013

IDM ජීවිතේටම අපේ කරගමුද?

internet download manager කියන්නෙ file බාන අපිට ඉතින් රත්තරන් වගේනෙ .
මමත් ඉස්සර ට්‍රයල් එක දානව ආයෙ format කරනවා. දෑන් ඒ කරදරේ ඉවරයි. ගොඩක් අයනම් දන්නව
 දන්නෙනෑති අයටයි මේ...

                         මම් මෙක දෑක්කෙ zoome තිබිල ඒකෙ තිබ්බෙ කඩ්ඩෙන්. සතියක් විතර ගියා හරියටම තේරුම් ගන්න. දාපු කෙනානම් දන්නෙනෑ....





















 1. මුලින්ම IDM ට්‍රයල් එක බාගෙන install කරගන්න

2.ඊටපස්සෙ register වෙන්න අහනවනෙ එතකොට මේ key වලින් එකක් දෙන්න
  RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M

3.අනේ... එතකොට කියයි ඒක fake කියලා බයවෙන්න එපා.ඒක ok කරන්න

4.දෑන් තමයි වෑඩේ තියෙන්නෙ මෙහෙම කරන්න. xp use කරන අය start ගිහින් run box එකේ මේ පහල තියෙන එක tyep කරන්න නෑත්තම් copy.past එකක් දාන්නකො.
 notepad %windir%\system32\drivers\etc\hosts    ඊට පස්සෙ ok කරන්න

4. windows 7 use කරන අය මේ යට තියෙන විදියට ගිහින් host file එක හොයා ගන්න

       First of all go to C:/ drive then go to Windows Folder and then go to System32 folder and then go to Drivers folder and then go to Etc Folder, in the Etc folder you will see thehosts file.
    Now right click on hosts file and go to its properties, then go to security tab and then select your admin account, just below u will see an edit button (in front of change permissions), Now give the user full control and write and read rights and then click on applyand then click on Ok, now u will be able to edit the hosts file and save changes in it.Step6: Now a notepad file appears something like this as shown below:

5. ok දෑන් වෑඩේ ගොඩ දෑන් මේ යට තියෙන code ටික copy කරලා අර ආපු notepad එකේ යටින් paste කර ගන්න. දෑන් ඒක save කරලා අයින් වෙන්න

  127.0.0.1 tonec.com
    127.0.0.1 www.tonec.com
    127.0.0.1 registeridm.com
    127.0.0.1 www.registeridm.com
    127.0.0.1 secure.registeridm.com
    127.0.0.1 internetdownloadmanager.com
    127.0.0.1 www.internetdownloadmanager.com
    127.0.0.1 secure.internetdownloadmanager.com
    127.0.0.1 mirror.internetdownloadmanager.com
    127.0.0.1 mirror2.internetdownloadmanager.com

6.හරිනේ දෑන් IDM එක open කරලා බලන්නකො එලට වෑඩ හෑමදාම. එල කිරිනේ සතුටින් ඉන්න ගිහින් එන්නම් තව අලුත් එකක් එක්කම ඈ.............

1 comment: