Pages

hiru

Monday, July 20, 2015

වින්ඩෝස් 7 හරියටම තියාගන්න

computer එකට සෙවන් දාල ටිකක් දවස් යනකොට මැෂින් එක ස්ලෝ වෙනවනේ... එහෙම වෙන්නේ අපි ඒක හරියට නඩත්තු නොකරන හින්ද. ඉතින් අද මම කාලෙකට පස්සේ මේ පොස්ට් එකෙන් කියන්න යන්නෙ computer එක නඩත්තු කරන්නේ කොහොමද කියල. හරිනේ..
.








අනවශ්‍ය දේ මකල දාන්න
හුගක් වෙලාවට වින්ඩෝස් දාන්නේ C පාටිෂන් එකටනේ  ඉතින් එකේ ඉදඩේන් තුනෙන් එකක්වත් හිස්ව තියා ගන්න ඕන
                       C එක පීරීතිබීමේ මෙහෙයුම් පද්දතිය මන්දගාමීවීමට එක හේතුවක්.
                       C එක කීවට MY DOCUMANT එකට DESKTOP එකට දානඒව යන්නෙත් C එකට තමා.
                එහෙනම් ඒවගේ තියෙන ඔයාලගේ අනවශ්‍ය දේවල් delete කරලාදාන්න
                ඕනෑම දේවල් තියෙනවම් ඒවා වෙන පාටීෂන් එකකට දාන්න
                delete karana ඒවාresycle bin     එකෙනුත් අයින්කරන්න මතක් කරලා
                shift එක තදකරගෙනdeleteකරපුවාම ලේසියි

ඩිස්ක් ක්ලීනප් කරන්න
අපේ දේවල් අපි delete කරාට වින්ඩොස් ඒවා එහෙම කරන්න බැ..
ඒ කියන්න මෙහෙයුම් පද්දතිය විසින් හදාගන්න තාවකාලික file වගේ අනවශ්‍ය දේවල් මකල දාන එක
මේක කලාකියල ඔයා හදාගත්ත ෆයිල් ෆෝල්ඩර් වලට මුකුත් වෙන්නේ නෑ..

 හරි මුලින්ම my computerඅයිකන් එක ඔපෙන් කරහෙන
C පාටීෂන්එක රයිට්ක්ලික් කරලා propeties යන්න

No comments:

Post a Comment